Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන්

සේවා

ආයතන අංශය
  1. බඳවාගැනීම් / පත්කිරීම්.
    • කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.
    • සේවය ස්ථිර කිරීම.
    • උසස් කිරීම.
    • වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම.
  2. මධ්‍යම රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවා අතර ස්ථානමාරු
  3. සේවයෙන් විශ්‍රාම ගැන්වීමට අදාල කටයුතු හා සේවා කාලය දීර්ඝ කිරීම.
  4. පළාත් සභා කාර්ය මණ්ඩලය අනුමත කිරීම/ කාර්ය මණ්ඩල විස්තර
  5. ණය අනුමත කිරීම.
  6. අතිකාල හා දින වැටුප් අනුමත කිරීම.
  7. හදිසි ආපදා වන්දි ගෙවීම් නිර්දේශ කිරීම.
  8. භාෂා දිරිදීමනා සම්බන්ධ කටයුතු
  9. නිල නිවාස සම්බන්ධ කටයුතු
  10. නිල හැඳුනුම්පත් නිකුත් කිරීම.
  11. ඇප තැන්පත් සම්බන්ධ කටයුතු
  12. වාහන අළුත්වැඩියා කටයුතු සඳහා අනුමැතිය දීම, අනතුරට පත් වාහන සම්බන්ධව ගතයුතු ක්‍රියාපිළිවෙල, අබලි වාහන වෙන්දේසී කිරීම.
  13. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සම්බන්ධවී මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිළධාරින්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම.
  14. මහජන පෙත්සම් හා පැමිණිලි සම්බන්ධව ක්‍රියා කිරීම.
  15. නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධවී පළාත් සභා නිලධාරීන්ට අදාල උපදෙස් හා අවශ්‍ය සහාය ලබාදීම.
  16. සැපයීම් හා අළුත්වැඩියා කටයුතු

පුහුණු අංශය

  1. පුහුණු අවශ්‍යතා හඳුනා ගනිමින් පුහුණු සැලැස්ම සකස් කිරීම, පුහුණු වැඩසටහන් සකස් කිරීම, සම්පත්දායකයින් හඳුනා ගැනීම, පුහුණු සැලැස්මට අනුව පුහුණු වැඩසටහන්‍ පැවැත්වීම, පසු ඇගයීම් සිදු කිරීම.
  2. කෙටිකාලීන හා දිගුකාලීන විදේශ පුහුණු පාඨමාලා සඳහා හා පෞද්ගලික විදේශ සංචාර සඳහා නිවාඩු අනුමත කිරීම, විදේශ පුහුණු පාඨමාලා සඳහා සහභාගි වීමට දීමනා අනුමත කිරීම.
  3. භාෂා පුහුණු පංති පැවැත්වීම හා එම කටයුතු අධීක්ෂණය කිරීම.

ගිණුම් අංශය

  1. ගිණුම් අංශය මඟින් භාණ්ඩ සඳහා මිල ගණන් කැඳවීම.
  2. මිලදී ගැනීම.
  3. වැටුප් ගෙවීම.
  4. භාණ්ඩ සමීක්ෂණ කටයුතු
  5. අරමුදල් එකතු කිරීම.
  6. සියළුම ගිණුම් කටයුතු
  7. ගිවිසුම්ගත සේවා.
  8. ලිපිද්‍රව්‍ය ගබඩාව පවත්වා ගෙන යාම. 
  9. නිලධාරින් සඳහා දේපළ ණය, නිවාස ණය, වාහන ණය, ආපදා ණය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  10. පුහුණු වැඩසටහන් සඳහා අග්‍රිම ලබා දීම, ගෙවීම් කිරීම.
  11. වාහන අළුත්වැඩියා හා නඩත්තු කටයුතු ආදිය සිදු කිරීම.

 

 
ජූලි 2019
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3