පුවත්
- ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදු දීම 2024-2025
- ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානීන් පත් කිරිම සඳහා අයදුම්පත් කැඳවීම
- ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම් තනතුරට පත්වු දමයන්ති පරණගම මහත්මිය 2023-05-04 දින උදේ 10.12ට යෙදුන සුභ මොහොතින් පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිය තනතුරේ වැඩ භාරගැනීම
- ඌව පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුරෙහි රාජකාරි බාර ගැනීම
- දේශීය නිෂ්පාදන දිරි ගැනීවීම පිණිස බතික් හා අත්යන්ත්‍ර රෙදි ආශ්රිත ඇදුම් රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රචලිත කිරීම
- සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ධූරයේ වැඩ බාර ගැනීම
දමයන්ති පරණගම මහත්මිය
ඌව පළාතේ ප්‍රධාන ලේකම්
දැක්ම
විශිෂ්ටතම ජනතා හිතවාදී පරිපාලනයක්
මෙහෙවර
ආයතනය සතු මානව හා භෞතික සම්පත් මනා කාර්යක්ෂමතාවයකින් යොදවමින් නව්‍ය පරිපාලන සංකල්ප හා ක්‍රමවේද ඔස්සේ ඌව පළාත් සභා රාජ්‍ය ආයතන සහ එහි කාර්ය මණ්ඩල ගුණාත්මකව, ඵලදායීව මෙහෙයවීම හා හැසිරවීම.
ඩබ්ලිව්.එම්.ආර්.රංජිත් මහතා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)
අගයන්
විශ්වාසනීයත්වය, සාමූහිකත්වය, නවීන තාක්ෂණය හා දැනුම, කාර්යක්ෂමතාවය, නිවැරදි තීරණ ගැනීම, විනිවිදභාවය, වගවීම, අගය කිරීම, දැනුම හා දක්ෂතා
අපගේ පුහුණු ආයතන හා නිවාඩු නිකේතන
කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
පැල්ගහතැන්න
කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
ඔහිය
ඌව පළාත් පර්සි සමරවීර සම්මන්ත්රණ ශාලාව
වෙන් කිරීම
ඌව පළාත් සභාවේ නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා
- නිදහස් දින පණිවිඩය | சுதந்திர தின செய்தி
- රිදී මාලියද්ද, ආඳාඋල්පත මංසන්ධියේදී අලුතින් ඉදි කරන ලද වාණිජ ධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරන ලදී
- ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජෙනරාල් කාර්යාලය මගින් සංවිධානය කළ සැමරුම් උත්සවය
- ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.
- අළුතින් ඉදිකරනලද ඌවපරණගම – හගුන්නෑව පල්ලේවැල්ල පාලම පසුගිය 20 වන දින ජනතා අයිතියට පත්කරන ලදී.
- වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීම
- බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
- බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.
- සුබ තෛපොංගල් දිනයක් වේවා…! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்…! Happy Thai Pongal Day…!
- ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලැස්ම එළිදැක්වීම
- ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම
- 2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම
- සුබ අලුත් අවුරුද්දක් වේවා … ! இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் … ! Happy New Year … !
- බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවය
- නත්තල් දින සුභ පැතුම
- ගුරු විභාගය (II අදියර) – ප්‍රාථමික, ගණිතය, විද්‍යාව හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයන් සඳහා අයදුම් කල අයදුම්කරුවන් ඉගැන්වීමට අපේක්ෂිත මාධ්‍යය පිළිබඳ තොරතුරු ලබා ගැනීම
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023- අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කිරීම
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම (I වන අදියර) – 2023 සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණය – 2023.11.11 / 12
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය(දෙවන අදියර) – සංශෝධනය/திருத்தம்/Amendment – 2023
- ஊவா மாகாணத்தில் மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023 (இரண்டாம் கட்டம்)
- Open competitive examination for the recruitment of graduates in the Sri Lanka Teaching Service 3 Class I (a) for Sinhala, Tamil and English medium teacher vacancies in Uva Provincial Council Schools ( Stage II) – 2023
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය(දෙවන අදියර) – 2023
- උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2023.10.21
- https://www.psc.up.gov.lk/?p=3788
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2023 – අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කිරීම
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවා ගණයේ III ශ්‍රේණියේ (තක්සේරුකරු) නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නීති නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III, II සහ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පළමු දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 – විභාග ප්‍රතිඵල
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023