පුවත්

දමයන්ති පරණගම මහත්මිය
ඌව පළාතේ ප්‍රධාන ලේකම්

දැක්ම

විශිෂ්ටතම ජනතා හිතවාදී පරිපාලනයක්

මෙහෙවර

ආයතනය සතු මානව හා භෞතික සම්පත් මනා කාර්යක්ෂමතාවයකින් යොදවමින් නව්‍ය පරිපාලන සංකල්ප හා ක්‍රමවේද ඔස්සේ ඌව පළාත් සභා රාජ්‍ය ආයතන සහ එහි කාර්ය මණ්ඩල ගුණාත්මකව, ඵලදායීව මෙහෙයවීම හා හැසිරවීම.

ඩබ්ලිව්.එම්.ආර්.රංජිත් මහතා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)

අගයන්

විශ්වාසනීයත්වය, සාමූහිකත්වය, නවීන තාක්ෂණය හා දැනුම, කාර්යක්ෂමතාවය, නිවැරදි තීරණ ගැනීම, විනිවිදභාවය, වගවීම, අගය කිරීම, දැනුම හා දක්ෂතා

තව කියවන්න…

අපගේ පුහුණු ආයතන හා නිවාඩු නිකේතන

කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
පැල්ගහතැන්න
කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
ඔහිය
ඌව පළාත් පර්සි සමරවීර සම්මන්ත්‍රණ ශාලාව
වෙන් කිරීම
ඌව පළාත් සභාවේ නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා